
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
ඒ අනුව, තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් සහ බත් - කොත්තු රුපියල් 25කින් මිල ඉහළ නංවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම හදන්න ගෑස් මෙතරම්ම වැය වෙනවාද? වසන්ත සමරසිංහ ඇමැතිට අසාධාරණ මිල පාලනය කරන්න බැරිද?
තෙල්, ගෑස් වැඩි වෙනකොට අපි අනිවාර්යයෙන්ම මිල සංශෝධනය කරනවා. මොකද මේක අපේ ව්‍යාපාරයක් නිසා... මොකටද සංගමයක්? අපි දන්නවා ව්‍යාපාරයක් හසුරවන්න. හැම මගුලකටම සංගම් අටවාගෙන...
කඩේ කෑම ගන්න එපා. අඹ ඇටයක් හරි ගෙදරින් කන්න...
මොකද කහට කෝප්පයත්, කිරි තේ කෝප්පයත් අතර රුපියල් 5ක වෙනස...? කිරි ආනයනය කරන්නේ ඊශ්‍රායලයෙන්ද? ඉරානයෙන්ද?