
(ප්‍රදීප් කුමාර)
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී කඩු කල්ලියක් විසින් තරුණයෙකුට කඩු ප්‍රහාරයක් එල්ල කොට පසුව තරුණයාගේ නිවසටද හානි කොට පලා ගොස් ඇතැයි කොඩිකාමම් පොලීසිය කියයි.
ප්‍රහාරයට ලක්වු තරුණයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත. පසුව ඔහු යතුරු පැදිය දමා නිවසට පලා ගොස් තිබේ .
එහිදී අදාල තරුණයාට ප්‍රහාරය එල්ල කල කණ්ඩායම නිවසටද ඇතුළුව නිවසටද ප්‍රහාරයක් එල්ල කොට අලාභ හානි සිදු කොට පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
ප්‍රාහාරයෙන් තුවාල ලැබු තරුණයා චාවකච්චේරි ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර කොඩිකාමම් පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩු ළඟතියාගන්නන්ට විරුද්ධව නීතියක් ගෙන ආ යුතුය. කඩු ළඟ තබාගත් අයට විරුද්ධව දඬුවම්කළ යුතුයි..