IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘත කරයි

(දයාරත්න බණ්ඩාර)

නායයෑමට ලක්වීම නිසා වසා දැමුණු කොළඹ මහනුවර මාර්ගයේ  පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් අද (26) උදෑසන සිට වාහන ගමනා ගමනය සඳහා නැවත විවෘත කළ බව පොලිසිය කියයි.

මෙම ප්‍රදේශයේ ඉහළ කඳුමුදුනේ තිබූ විශාල ගලක් පහළට කඩා වැටීමෙන් ආපන ශාලාවක් සහ නිවෙදක් විනාශ වූ අතර ඉන් හය දෙනකුට ජීවිත අහිමි විය. තවත් සිව් දෙනෙක් තුවාල ලදහ. පැවැති අනතුරු දායක තත්වය නිසා එම මාර්ගය පසුගිය 22 වැනි දා සිටි වසා දැමූ අතර අද එහි එක් මංතිරුවක් විවෘත කිරිමට පියවර ගෙන ඇත.

 



අදහස් (0)

කඩුගන්නාවේ එක් මංතීරුවක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 230 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site