IMG-LOGO

කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු

 

(නිමන්ති රණසිංහ,ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ගේ ප්‍රධාන ගෝලයකු වන “රන් මල්ලී” නමැත්තාට අයත් බව කියන රුපියල් කෝටි 330කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ  330ක් සමග සැකකරුවන් 11 දෙනකු අද (24) දකුණු ජාත්‍යාන්තර මුහුදේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

මෙම හෙරොයින් තොගය සමග ශ්‍රී ලාංකික පිරිසක් ද අත්අඩංගුවට ගත් බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව රාජ්‍ය බුද්ධි සේවාව, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකට අනුව මෙම හෙරොයින් සහිත ධීවර යාත්‍රා දෙකක්  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.



අදහස් (1)

කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු

Surain Monday, 24 January 2022 05:08 PM

ඔය මොනවා ඇල්ලුවත් මේ වෙලාවේ ජනතාව ඉන්නේ කන්න නැතිව ලොකු පීඩනයකින්. ඕවා පෙන්නලා අපිව ආයේ රවට්ටන්න බැහැ හොඳේ..!

:       6       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site