
(ගයාන් සූරියආරච්චි)
රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමකින් යුත් කුෂ් කිලෝ 5 ක් සහ ග්‍රෑම් 240 ක් ආනයනය කළ බව කියන පුද්ගලයකු ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තෙ වැල්ලම්පිටිය, වෙහෙරගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක් පුද්ගලයෙකි.
පෑලියගොඩ බහාලුම් අංගනයකට මෙම කුෂ් තොගය ගෙන්වා තිබූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd