IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොටුවේ විදුලි පහන් කනුවකට නැග්ග අයෙකු බේරාගනියි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ කොටුව ටෙලිකොම්  මූලස්ථානය ඉදිරිපිට පිහිටි අඩි 40 ක් පමණ උසැති විදුලි පහන් කනුවට නැගි පුද්ගලයෙකු  ගිනි නිවීමේ රථයක් ආධාරයෙන් විමට බැස්සවීමට කොටුව පොලිසිය මගින් අද (11) පියවර ගැනිනි

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත ඕල්කට් මාවත හරහා කොළඹින් පිටවන වාහන නවතා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථයක් ආධාරයෙන් එම පුද්ගලයා බිමට ගැනීමට සමත් වී ඇත

මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයකු වන එම පුද්ගලයා මානසික ආබාධයෙන් පෙළෙන අයෙක් බවට නිරීක්ෂණය වන බවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත සුදුසු පියවරක් ගැනීමට කටයුතු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කොටුවේ විදුලි පහන් කනුවකට නැග්ග අයෙකු බේරාගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site