IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රුපියල් කෝටියකට ආසන්න වටිනා  වර්ග හතරකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී  මත්කුඩු ග්‍රෑම් 112 ක්, අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 355 ක් , හෑශ් කිලෝ 1  ගෑම් 465 ක් මෙන්ම ගංජා කිලෝ    ගෑම් 2  යි ගෑම්  30 ක්  පොලිස් භාරයට ගෙන ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක්මත  පෑලියගොඩ නුවර පාරේ නුගේ පාරට හැරෙන හන්දිය අසලදී. පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 112 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඊට අමතරව සැකකරු සන්තකයේ ජංගම දුරකථනයක් සහ ඉබි අතුරු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 



අදහස් (0)

කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 433 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2199 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site