
(රංජිත් රාජපක්ෂ)
ලිඳුල නාගසේන හීල් කූල්ට්‍රි වතු යායේ සැරිසරන හොදින් වැඩුනු කඳුකර කොටියකු නිසා එම වතුයායේ සේවය කරන වතු කම්කරුවන් දැඩි ලෙස භීතියට පත් ව සිටිති.
කඳුකර කොටියා ගොදුරු සොයා තම වතු නිවාස ආසන්නයට පැමිණ සුරතලයට ඇති කරන සුනඛයන් ගොදුරු කර ගන්නා බවත්, මේ වන විටත් තම වතු යායේ සුනඛයන් ගණනාවක් කඳුකර කොටියා රැගෙන ගොස් ඇති බවයි.
එම වතුයායට මායිම්ව සහ රක්ෂිතය වෙන් කරමින් දැල් වැටක් ඉදි කර තිබුණද එම දැල් වැට කඩාගෙන කදුකර කොටියා තම නිවාස අසළට ගොදුරු සොයා පැමිණෙන බවයි භීතියට පත් එම වතුයායේ වතුකම්කරුවන් කියා සිටියේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දුප්පත් කම්කරුවන්ට තර්ජනයක් වන කොටින්ව උගුල් අටවා අල්වාගෙන, නිර්වින්දනය කර විල්පත්තුවට ගෙන ගොස් දැමිය යුතුයි...