
(අංජුල මහික වීරරත්න)
තැපැල් වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ රැඳී ඇති කාගෝ සඳහා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට වැඩ පිළිවෙලක් සකසා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා ඊට අවශ්‍ය උපදෙස් අදාල අංශ වෙත ලබා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd