
(රෝෂන් තුෂාර)
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය.
අත්අඩංගුවට ගත් දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
දුරකථනයේ වූ සිම්පත් දෙක සැකකරුට ලබා දෙන්නැයි සැකකරු වෙනුවෙන් කළ ඉල්ලීම ඉවත දැමූ මහේස්ත්‍රාත්වරිය විමර්ශන ප්‍රගතිය ජූලි මස 17වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරනන ලෙසට පොලිසියට නියෝග කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උගණ්ඩා කුමාරි නේද? කොහොමද කිව්ව කෙප්පේ?
කොට්ටහච්චි මැතිණියට ලොකුම අපහාසේ කරේ එතුමියම තමයි. අවබෝධයෙන් බොරු කිව්වා කියලා එකපාරක් හෑවා. ඊට පස්සේ ජෙප්පෝ ටික බැහැලා කුණු අතුල්ලලා හෝදලා ගොඩින් තිබ්බා විතරයි. බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා ආපහු හෑවා...
කරන තරමක්, වේදිකා උඩ නැගගෙන, අනුන්ට අපහාස කරලා තමුන් ගැන කවුරු හරි යමක් කිව්වාම ඒ මනුස්සයාට විරුද්ධව නඩු දානවා. මුළු රටටම පිළිකුල් වෙච්චි කෙනෙක්...
මේ මොන විකාරයක්ද? ඒ මනුස්සයා පිළිගත්තා අපහාස කළා කියලා. දැන් තියෙන්නේ දඬුවම් කරන එක. තව මීට වඩා වැදගත් නඩු තියෙනවා විසඳන්න. කොහොමත් ඔය ගෑනි නිල් බලකායේ නාමල් ගේ ඔඩොක්කුවේ හිටපු කෙනෙක්.
ආ... හරියට අපේ රටේ ජනතාව මීට පෙර දේශපාලකයින්ගේ බොරු අහලම නෑනේ නේද? කාටද මේවා කියන්නේ...?
කට පලල් කරලා බොරු කියපු ඒවට නඩු දාන්න ඕනෑ. මානසික ලෙඩෙක් කීවා නේද?