කොටගල ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට කිසිදු පක්ෂයකට නොහැකි විය.
ශ්‍රී ලංකා කම්කරු කොන්ග්‍රසය සහ ජාතික ජනබලවේගය සභික ධූර පහ බැගින් හිමි කරගත් අතර සමගි ජනබලවේගය ආසන හතරක් දිනා ගත්තේය. ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය එක් ආසනය බැගින් හිමි කරගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජ්ජා තොණ්ඩා එක්ක හවුලක් ගැහුවොත් වැඩේ ගොඩ