
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කිව්.ආර් ගැටලු හරියට ලිහා ගන්නට බැරි නම් හිටපු ඇමති කාංචනට මාසයක් විතර වගකීම බාර දෙන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රීවරයා මෙසේද කීය.
කිව්.ආර් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.අලුතෙන් ගෙනාපු වාහන වලට කිව්.ආර් එක රෙජිස්ටර් කරගන්න බෑ.විකුණපු වාහන වලට කිව්.ආර් රෙජිස්ටර් කරගන්න බෑ.ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.ඔය ගොල්ලොන්ට ඒක කරගන්න බැරි නම් කාංචනට ආපහු මාසයක් විතර බාර අරගෙන කරල දෙන්න කියන්න.ඒ මනුස්සයා ඒක කරලා දේවි.පඩි ගන්නෙ නැතුව කාංචන ඇවිල්ලා ඕක කරලා දේවි. කරන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මු නං ඇත්තටම පට්ටි ගොනෙක්..
කාංචනත් කිව් ආර් ගෙනාවෙ ඉන්ධන අර්බුධය අඩුවෙලා යන කාලෙ. කාංචනගෙ කාලෙ තමයි ඉන්ධන පෝලිම් වලින් මිනිස්සු හොඳටම බැටකෑවෙ.
එතුමා කැදවා QR නිවැරදි කිරීම අත්‍යාවශ්‍යම වෙනවා 2023 QR හදනවිට ස්මාර්ට් දුරකථන නැති අය වෙනත් අයගේ දුරකතන වලින්ම සකසා ගත්තා නමුත් දැන් ඒවා අලුතින් බාගතකර ගන්නම බැහැ චාමර කියන්නෙ සහතිකම ඇත්ත
සුද්දෙ නිසා බංකොලොත් වුනු රටේ කාංචන QR පටන් ගද්දීත් ඔය ප්‍රශ්න ආව, QR එක සෙටප් කරේ රාජ්‍ය ආයතනයකින් (ICTA) කාංචන කරේ ඒ ආයතනයට වැඩේ බාර දෙන එක
ඒ කාංචනද QR code එක ලොවට හඳුන්වා දුන්න QR පියා? කාංචන කරපු දෙයක් නෙවෙයි බන්. ඕක technical team work එකක්. අදාළ අය ඒක බලාගනීවි.
මොලේ හොන්ද නැද්ද? එහෙම නැත්නම් සිහි කල්පනාව අඩු වෙළාද? කට ඇරියොත් කියන්නෙම ගොන් කතා?