
(කුෂාන් ජයවර්ධන)
කැකිරාව මුඩුපෙරුමාගම වැව් බැම්ම අසළ තිබී අභීරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ සිරුරක් කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ සොයා ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
මියගොස් ඇති එම පුද්ගලයාගේ මළ සිරුර සොයා ගන්නා විට ගසක එල්ලෙමින් තිබූ බව පොලිසිය කියයි. සිරුර ඇති ස්ථානයේ තිබී ඇදුම් කිහිපයක් අඩංගු පාර්සලයක් හා පාවහන් යුගලක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල තුංතොට අලවල ප්‍රෙද්ශයේ පදිංචිව සිට ඇති ගමරාළලාගේ මධුසංක අමරසිංහ නමැති අවුරුදු 25ක විවාහකයකු බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැකිරාවේ වැව් බැම්මක් අසල මළ සිරුරක්