
(යොහාන් භාසුර)
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය.
එහිදී කටාර් රාජයෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මූලිකත්වය ලබාදෙන බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකණ්ණි ආණ්ඩුවට සහ නන්දසේනට කවුරුත් උදව් නම් දෙන්නේ නැහැ. සෙට් එකම තොළොංචි වෙලා ගියොත් තමයි ලංකාවට සෙත...
කටාර් වලින් පෙට්‍රල් ගෙන්වන්න අලුතෙන් ආරම්භ කර ඇති සමාගම කාගේද දන්නවාද? ඉන්ධන ගැන මෙලෝ හසරක් දන්නේ නැති සල්ලිකාර පුතෙකුගේලු ඔන්න...
අපේ රටේ නැතිවෙලා තියෙන්නේ ඔයාලගේ ලූ කතාවලින්... වැදගත්, උගත් සමාජයක පුරවැසියෙක් විදිහට දැන්වත් ඔය ‘ලූ‘ කතා නවත්වා, තමන් දන්න කරුණු ගැන පමණක් අදහස් දක්වනවා නම්, රටටත්, ඔබටත්, සුගතියක් වනු ඇත.....
නසීර් ඇමතිවරයා සමග එකට කැම්පස් හිටපු කෙනෙක් කටර් රජයෙ අමති මන්ඩලයෙ ඉන්නවද? සපෝට් එකක් ලැබෙයිද?