IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඖෂධ සැපයුම් දුර්වලතා යළි ඇති වෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ ජනතා විශ්වාසය බහුල වශයෙන්ම පළුදු වුයේ ඖෂධ සැපයීමේ දුර්වලතා හේතුවෙන් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම වරද යළි ඇති නොවීමට සියලුම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය. 

මෙරට ස්ථාපිත පළමුවන සහ පැරණිතම රාජ්‍ය ඔසුසල වන කොළඹ 07රාජ්‍ය ඔසුසලට වසර 51 පිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“ඔබේ නගරයටත් ඔසුසලක් ” ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය ඔසුසල් නොමැති නගර වල කඩිනමින් රාජ්‍ය ඔසුසල් ස්ථාපිත කිරීමට අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.



අදහස් (2)

ඖෂධ සැපයුම් දුර්වලතා යළි ඇති වෙන්නේ නෑ

pj Wednesday, 26 February 2025 01:34 PM

මෙයා හිතන්නෙ හැම නගරයකම ඔසුසල් පිහිටවිමෙන් ඔෞෂධ සැපයීම සාර්ථ වේවි කියලයි...හරියට හාල් පොල් නැති සතොස වගේද....

:       11       5

Kamal Koyrala Wednesday, 26 February 2025 01:38 PM

ඔසුසැල් පිහිටුවීම හොඳ අදහසක් .රාජ්‍ය ඔසුසල් රෝහල් පරිශ්‍රයේම පිහිටුවීම මගින් රෝහල් වලින් ඖෂධ ගන්න අයට ඖෂධ බෙදා අහ්රීම සිදුකළහැකි වෙනවා

:       1       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 828 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1775 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site