
(ටී.කේ.ජී.කපිල )
ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය .
නියෝග අග්‍රාමත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 15 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ද පැමිණ සිටියහ ෙ
එම පිරිස පිළිගැනීම සදහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තේ එක්කෙනා ඇවිල්ලා ගියා විතරයි. ඔස්ට්‍රේලියාවේ එක්කෙනත් ඇවිල්ලා. කොහොමද ලංකාවටත් ඒ රටවල් ගානට හැදිලා ආවම ? රට රටවල් වල සුද්දෝත් එයි ලංකාවට PR ගන්න , ඉස්සර එංගලන්තේ සුද්දෝ ලංකාවේ පදිංචියට අවා වගේ.