
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
එම සැකකරුවන් සංවිධානාත්මක අපරාධ කල්හි නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ ගෝල බාලයන් බව පොලිසිය කියයි.
සැකකරුවන් අතර යුද හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයන් සිව් දෙනකුද සිටින බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමග ටි 56 ගිනි අවි 2 ක් , ටි56 උන්ඩ 118 ක් , මැගසින් 3ක් ,වෑන් රථයක් සහ මෝටර් රථයක් ත්‍රී රෝද රථයක් මෙන්ම ජංගම දුරකථන හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 - 57 පසුවන උඩුගම්පොළ, ගාල්ල, ගම්පහ හා හෙට්ටිපොල පදිංචිකරුවන්ය.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි
kamal Koyrala Sunday, 20 April 2025 04:22 PM
බැලුම්ගලින් චාමිකර අහන්න පද්මේ ගෙන් ඔහුගේ පියා ඔස්මන් ගේ අඹ යාළුවා ඔහුට අනතුරක් කරන්න ආපු පද්මේ ගෙන් පලි ගත්තා කියලාන නේ
වින්සන්ට් කජ්ජා Monday, 21 April 2025 07:38 AM
UNP ඝාතකයන්ගේ පෞද්ගලික කෝන්තර පිරිමහන්න වවුල්කැලේදී බිලිවූ අහිංසක ජීවිතවලට තරමක් හෝ සාධාරණයක් ඉෂ්ඨ කල ඔස්මන් ... ගම්පහ පස් කපන ජාවාරමුන්ට, කප්පම් කාරයන්ට බාධකයක් වූ ඔස්මන් ...