(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඔබ දෙසිය විසි හතරේ කතානායකද එකසිය පනස් නවයේ කතානායකදැයි බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ප්‍රශ්න ඇසීමේදී ශීලාචාර වන්නැයි සභානායකවරයා ඉල්ලා සිටි බවත් ඊට කලින් සභානායකවරයාගේ කට්ටිය ශීලාචාර විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
වැදගත් ප්‍රශ්නයක් මේ සභාවේ කතා කරන්න ඉඩ දෙන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඔබ මොන කතානායකද?
කපුරුහාමි Wednesday, 09 July 2025 01:57 PM
කිසිම ලැජ්ජාවක්, චාරයක් නැති විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ හැසිරීම ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කවදත් ඔහොම තමයි...
යෝගා Wednesday, 09 July 2025 01:58 PM
කතානායකගේ පඩියත් පැලවත්තට ගිහින් එතනින්නේ කීයක් හරි ලැබෙන්නේ. ඉතින් එයා අනිවාර්යයෙන්ම 159 දෙනාගේ කතානායක තමයි. ටිකක් තේරුම් ගන්නකෝ....!
ලක් අම්මාWednesday, 09 July 2025 03:56 PM
පහුගිය කාලේ ඒක පාක්ෂිකව වැඩ කරපු දූෂිත කතානායකයා ගැන නම් උඩුබුරන අයට මතකවත් නැතුවා. හරියට පොලී මුදලාලි වගේ...
ලලනිWednesday, 09 July 2025 04:10 PM
මන්ද බුද්ධි යෝගා, තේරුණා. කලින් හිටිය උන්දැට නම් උතුරලා යන්න අයථා ආදායම් මාර්ග තිබුණු නිසා එයාට ඒක අදාල නොවෙන බවත් තේරුණා...!
මාලිමාගැත්තා Wednesday, 09 July 2025 02:15 PM
මාලිමාවන් කියන්නෙ අන්තවාදීන්ව තම පක්ෂය බදාගෙන ඉන්න මිනිස් කොට්ඨාශයක්. ඔවුන් ඒක පාර්ශවීයයි. පටුයි. අන්ධයි. අශීලාචාරයි.
පොඩිඑකාWednesday, 09 July 2025 07:43 PM
අනේ ඔව් ගැත්තෝ, එයාලා ඔහෙලාගේ අය කළා වගේ වාසි පැත්තට රිලව් වගේ පනින්නේ නෑ...
අරවින්ද මොණරවිල Wednesday, 09 July 2025 02:27 PM
සජබ කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ හිතාගෙන ඉන්නේ ඔවුන් වගෙයි කියලා මාලිමාවේ මන්ත්‍රීවරුනුත්...!
Duminda Jayanath Udayakumara Thursday, 10 July 2025 04:08 AM
මොවුන් හෙණ පොරවල් වගේ කතාව..
Perera Thursday, 10 July 2025 06:16 AM
ඔහොම අහන්න තිබුණේ කළින් හිටපු පොලී මුදලාලි කතානායකකම් කරනකොට...