
(රංජන් කස්තුරි)
2026 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ අයදුම් පත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද (3) නිකුත් කළේය.
එම අයදුම් පත් අගෝස්තු මස 4 වැනි දිනට ප්‍රථම පාසල් ප්‍රධානීන් වෙත ලියාපදිංචි තැපැලෙන් එවිය යුතු බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඒ සම්බන්ධ විස්තර සහ ආකෘති පත්‍රය හෙට ලංකාදීප පත්‍රයෙන් ඔබ අතට ලබා ගත හැකියි
අයදුම් පත: Download
































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමව්පියන් විසින් කුඩා දරුවෙකු පාසලට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලියැකියැවිලි සකස් කරන කාලයක්. විදුහල්පති, තැරැව්කරුවන් සහ අනෙකුත් ගුරුවරුන් සඳහා අමතර ආදායමක්. නීතිඥයින්ට/ ඉඩම් හිමියන්ට ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම සඳහා අමතර ආදායමක්. එක දෙයක් නම් ස්ථිරයි. මේ රටේ ගෞරවනීය රැකියාවක් කරන හොඳින් උගත් සහ නීතිගරුක පුරවැසියෙකුට කිසි විටෙකත් තම දරුවා කීර්තිමත් පාසලකට යැවීමට අවස්ථාවක් නොලැබේ. ඔවුන් නිහඬව දුක් විඳිනවා. සියලු ආකාරයේ වංචාකරුවන් ජය ගනී.
මේක මහා වංශය තරම් තරම් දීර්ඝයි !
හරි හොඳයි, පාණ්ඩුවේ ලොක්කෝ ටිකයි ඔවුන්ට වාල්කම් කරන සට්ටැඹි ටිකයි එක වසරේ ඉඳලා ඉස්කෝලේ යවන්න ඕනෑ..