
(ප්‍රසාද් රුක්මල්)
පවතින අධික වර්ෂාවත් සමඟ ඌවපරනගම අඹගස්දොව රේන්දපොල මාර්ගයේ මාගා ගල්වල අසලදී අද (18) පස්වරුවේ පස්කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
දැනට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ මෙම පස්කන්ද කඩා වැටී තිබෙන බවත් මාර්ග සංවර්ධන අධිකාරියට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd