
(අංජුල මහික වීරරත්න සහ ප්‍රින්ස් රත්නායක)
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.
www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාගය සඳහා සමස්ත අයැඳුම්කරුවන් 274,361ක් පෙනී සිටි අතර ඒ පාසල් අයදුම්කරුවන් 222,774ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 51,587ක් වශයෙනි.
විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට 177,588ක් සුදුසුකම් ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ උද්ඝෝෂණ කරලා රජයේ රස්සා ඉල්ලන ඩිග්‍රි වලට ඔය පාස් ගණනෙන් කීයක් සුදුසුකම් ලබලාද?
මම විභාගේ කරපු කාලේ මතක් වුණා, පාස් වුණත්, ෆේල් වුණත්... ඒක ජීවිතේ සන්ධිස්ථානයක්... නමුත් අවසානය නොවේ කියලා තේරෙන්න සෑහෙන කල් ගියා...