
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ විවිධ හේතු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ගැන ජනතාවගේ උනන්දුව ඉතා අඩු මට්ටමක පවතින බවයි.
ඡන්දය ළං වන විට ඒ තත්ත්වය තරමක් වෙනස් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව බරපතළ සිද්ධී කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි නිරීක්ෂණ සංවිධාන පවසයි.
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න: නිරීක්ෂණ සංවිධාන ඉල්ලයි
බකල ජයා Saturday, 26 April 2025 06:55 PM
හතර වෙනකං ඡන්ද පොල විවෘත කරලා තියෙන්නේ මොන විවාහයකටද එහෙනම්...!
Suranga Sunday, 27 April 2025 06:10 AM
හරියටම හරි නිල ඡන්දපත්‍රිකාව සමග අපේක්ෂකයින් කවුද දන්වා නැහැ කාටද දෙන්නෙ හිතාගන්නත් බැහැ. සාමාන්‍යයෙන් ලංකාවෙ පවතින්නේ රහස් ඡන්දයක් කිව්වට එක කාළකන්නියෙක් නගරයක් පාසා ගොස් ඡන්දය දෙන්නෙ කාටද අහල ඒක මාධ්‍යයේ ප්‍රචාරය කරනවා. කොමිසම ජනාධිපතිගේ කතාව හොදනැහැ කිව්වට ඒවාගැන ප්‍රතිචාරයක් නැහැ