(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංගනය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහන මහතා පැවසීය.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් විවිධ සාද පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්්‍යාල වෙත පැමිණෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
මේ වනවිටත් රට තුළ කොවීඩ් වසංගතයේ අවධානම් තත්ත්වය පහව ගොස් නොමැති බැවින් සෞඛ්‍යආරක්ෂිිතව කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කොහෙද කොයි වේලාවේද.?
ඇත්තද කලින් 200කට ඇනවුම් කරලා තිබුනානම් දැන් 50ට සීමාකරාට සමහර හොටෙල් 200 කටම මුදල් ගෙවන්න කියනවලු.