
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව පෙළපාලි පැවැත්වූහ.
මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින් ඉරානය ඊශ්‍රායලයට ඊයේ(13) ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
පසුගියදා ඊශ්‍රායලය ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය මෙම ප්‍රහාර මාලාව එල්ල කළේය.
2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි
mohan Tuesday, 16 April 2024 06:35 AM
ඉරානය කියන්නේ ත්‍රස්තවාදී රටක්. අමු ගොබ්බයො ඉන්නේ . ලෝක සිතියමින් අතුගා දමන්න ඕනි. කොන කපපු එවුන්ට ඔච්චර ගැම්මක් නම් සම්පූර්ණයෙන් තියෙන එවුන්ට කොච්චර ගැම්මක් ඇතිද..