
(යොහාන් භාසුර)
විපක්ෂයේ ප්‍රධානම පක්ෂය වන සමගි ජනබලවේගයේ සභාපති ඉම්තියාස් බාකිර් මාකාර් මහතා පක්ෂයේ සියලුම තනතුරුවලින් අද (18) ඉල්ලා අස්විය.
ඉමිතියාස් බාකීර් මාකර් මහතා තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපිය විපක්ෂ නායක ලේකම්වරයා වෙත අද යොමු කර තිබේ.
මෙම ලිපියේ පිටපත් පක්ෂ මහ ලේකම්වරයාට සහ හර්ෂ ද සිල්වා මහතාට යොමු කළ බවද වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉම්තියාස් සජබ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
කව්ද බෝයි Tuesday, 18 March 2025 01:35 PM
පැණි වරකා ගහටත් හෙණ වදිනවලු. බැරිද අර හාල් මුදලාලිව ඔය තනතුරට දාන්න, ගත්තු සල්ලිවලට හිලව් වෙන්නත් එක්ක?
යෝගා Tuesday, 18 March 2025 01:47 PM
හොඳ තීරණයක්. සජිත් එක්ක අනාගතයක් නෑ. එතන වෙන්නේ රූකඩ සංදර්ශනයක් පමණයි.
වින්සන්ට් කජ්ජා Tuesday, 18 March 2025 02:49 PM
රනිල්ගෙ, රාජපක්ෂලගේ තැන්වලත් ඕකම තමයි. දැක්කනේ විජේමාන්නට වෙච්ච වැඩේ. ඒගොල්ලො දිහා කට ඇරං බලන් ඉන්නකං, වහල්වැඩ කරනකං හොඳයි. නැත්තං ඉතිං සෙත්තපෝච්චි.
රම්බොඩ Tuesday, 18 March 2025 02:53 PM
කොතනටද පනින්න හදන්නේ ?
කපුරු හාමි Tuesday, 18 March 2025 05:29 PM
අසමගි ජන බලවේගයේ හිටිය කියල එතුමා වගේ උගත් කෙනෙකුට කවදාවත් වැඩක් වෙන එකක් නැහැ.පක්ෂයේ කාලයක් තිස්සේ හිටපු එතුමාට ජාතික ලැයිස්තුවෙන්වත් එන්ඩ අවස්ථාවක් නොදීමත් අසාදාරණයි.