
(යොහාන් භාසුර)
ඉන්ධන සඳහා මෙතෙක් අය කළ බදු සංශෝධනය නොකර පැවැති මට්ටමේම පවත්වාගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
පසුගිය වසරේ (2024) ජනවාරරි මස 1 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72 ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පවතින බද්ද තව දුරටත් වෙනකින් තොරව අය කරන බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රයේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
එක පෑන් පහරින්ම සීයා දාපු බද්ද එලෙසම අනුමත කරලා. කංචනට ගිය කොමිස් එකත් සාක්කුවට එනව ඇති. මෙන්න නියම නළුවෝ.
රජයක් පවත්වාගෙන යාම සඳහා බදු අත්‍යාවශ්‍ය සාධකයක්, ඒත් ඔබලා බලයට පත්වීමට පෙර ඔය සම්බන්ධව පල කරපු අදහස් දැන් මතක් වෙනකොට, නැවත අහනකොට නිකං මොකක්දෝ වගේ දැනෙනවා.
ඕක වෙනස් නොකරනවා නම් මොන කෙන්ගෙඩියකටද ඔහෙලා චන්ද කාලේ වැල් බයිලා කියෙව්වේ ? අර කාන්චනට යනවා කිව්ව රු 150 දැන් යන්නේ කාගේ සාක්කුවටද ? අපිටත් හොඳ වැඩේ ඔහෙලගෙ බොරු කයිවාරු විශ්වාස කලාට . උනුත් එකයි මුනුත් එකයි .
අපි දන්නවා ඕක වෙනවා කියලා. බලයට එන්න කලින් කයිවාරු ගවේ කෝමද. බොරුවෙන්ම තමා බලයට ආවේ
ඒ කාලේ මොන කතාද ඩීසල්