(විමුක්ති එස් රුද්‍රිගු)
ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඒ අනුව ලොකු ලූනු මෙට්‍රික් ටොන් දස දහසක් දක්වා මෙරටට අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාපනේ රතුලූනු වවන්න හැකිනම් ලොකුලූනු වවන්න බැරිද? පුලුවන්නම් ඒ ගොවීන්ට යහපත් මිලක් ගන්න හැකියාව දිය යුතුයි....
70 ට ගෙනල්ලා 700 ට විකුනනවා නම් ඕකෙන් ජනතවට සෙතක් නෑ .සීනි වගේ වෙයි
කච්චතිව් දෙන්නද දන්නෑ. අපිට නං ලොකු ලූනුත් එපා ඒ 222ක් ඇමර්හිලත් එපා..
ගොඩක් සතුටුයි