
(රංජිත් රාජපක්ෂ )
කොළොන්නාවේ සිට හැටන් කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ප්‍රවාහනය කළ බවුසර් රථ ඉන්ධන ගොඩබැමෙන් පසු එම බවුසර් රථ දින ගණනක් තිස්සේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ගාල් කර තිබෙන අයුරු අද (30) දකින්නට ලැබිණි.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයම විශාල පසු කදු ගණනාවක් ප්‍රධාන මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වීම නිසා තමන්ට ආපසු කොළඹට යෑමට නොහැකිව තමන් බවුසර් රථවලට රැදී සිටින බවයි එම බවුසර් රථවල රියදුරන් කියා සිටියේය.
ප්‍රධාන මාර්ගවල වංගු සහිත ස්ථානවල පස් කදු කඩා වැටුණු ස්ථාන වල මන්තීරු දෙකම පස් ඉවත් කළ හොත් පමණක් තම බවුසර් රථ කොළඹ දක්වා ධාවනය කළ හැකි බව එම බවුසර් රථවල රියදුරන් කියා සිටියේය.
තමන් කොළොන්නාවට ගියහොත් පමණක් ආපසු ඉන්ධන රැගෙන ඒමට හැකි බවත්, නැතහොත් ඉන්ධන හිගයක් ඇති වීමට ඉඩ ඇති බවද එම බවුසර් රථවල රියදුරන් කියා සිටියේය.
මේ අතර, ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග තබා ගනිමින් ඉන්ධන නිකුත් නොකරන අතර, ඉන්ධන නිකුත් කරන ඉන්ධන පිරවුම්හල්වල දිගු පොලිම් දක්නට ලැබුණි.

2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්ධන බවුසර හැටන් පාරේ හිරවෙයි