IMG-LOGO

ඉන්ධන තොග ලග තබාගත් සැකකරුවෙකු දැලේ

(ඉන්දිකා  රාමනායක)

බලපත්‍ර නොමැතිව  ඉන්ධන ලීටර්  630 ක ප්‍රමාණයක් ගබඩා කරගෙන සිටී  සැකකරුවෙකු යාපනය මනිපායි ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට මගින් අත්අඩංගුවට ගෙන ඇත .

මෙම සැකකරුගේ නිවසේ නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර ඇති බවට විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරට ලද තොරතුරකට අනුව ඊයේ (24)  රාත්‍රියේ  මෙම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු  (27) හැවිරිදි තරුණයෙකු වන අතර  වැඩිදුරට  පරීක්ෂණ සඳහා ඔහු මනිපායි පොලීසියට බාර දී ඇත



අදහස් (4)

ඉන්ධන තොග ලග තබාගත් සැකකරුවෙකු දැලේ

69 sri 2019 Saturday, 25 June 2022 10:12 AM

ඇයි උතුරේ විතරක් බලන්නේ...? දවසක් ගීතා ආච්චි කිව්වා උන්දැලා අවුරුදු ගණනක් සඳහා ඉන්ධන එකතුකර තියෙනවා කියලා. දකුණේ අයගේත් ගෙවල් බලන්න විශේෂයෙන් ත්‍රීවීලර් කාරයින්ගේ ගෙවල් බලන්න ඊයේ මන්ත්‍රී කෙනෙක් කලුකඩෙන් ඉන්ධන ගත්තා කිව්වා. ඉතින් ඒ මන්ත්‍රී වරයාට දඬුවමක් නොදෙන්නේ ඇයි...? මොකද රට අරාජික කරන එකාලාට සහාය දුන්නු නිසා ඒ මන්ත්‍රී දැන දැනත් වංචාවලට ඉඩ දෙනවා.. වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියන්න තමයි වෙන්නේ...!

:       3       7

කිරි පුතා Saturday, 25 June 2022 10:28 AM

රටපුරාම සෝදිසි මෙහෙයුම් පිළිවෙල තොරතුරු ඇතිව කරන්න ඕනෑ. ඉන්ධන පෝලිම් කියන්නේම හොර ව්‍යාපාරයක කොටසක්. අහිංසක ජනතාව නිහඬව සියල්ල විඳ දරා ගන්නවා..

:       0       8

Rani ferando Saturday, 25 June 2022 07:52 PM

මේ වගේ අයට නිසි දඬුවම් දිය යුතුයි...

:       0       2

Manuka dilshan Sunday, 26 June 2022 09:52 AM

අනේ අපේ ගමේත් ඉන්නවා.. පුළුවන් නම් ඉල්ලන්නකෝ... ලීටර 500, 1000, විකුණන්නේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site