
(ජේ . ඒ .එල්. ජයසිංහ)
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් , මැදදුම්බර ,පාතදුම්බර සහ උඩදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ඉඩම් රැසක් විවිධ දේශපාලනඥයන් ඔවුන්ගේ හිතවතුන් ,රාජ්‍ය නිලධාරින් සහ විවිධ ව්‍යාපාරිකයන් විසින් කූඨ ලෙස අල්ලා එම ඉඩම්වලට නීත්‍යානූකූල ලේඛණද සකසා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි රාජ්‍ය වැවිලි සංස්ථාවේ සේවකයෝ පවසති.
ඇතැම් රාජ්‍ය නිලධාරින් තම නිල බලය යොදා ගනිමින් ග්‍රාම නිලධාරින් හා එක්ව මෙලෙස මැද දුම්බර ප්‍රදේශයේ රජය සතු වටිනා ඉඩම් අක්කර පහළොව, විසිපහ වශයෙන් අල්ලාගෙන ඇති බවත් ,ඇතැම් ව්‍යාපාරිකයන් අක්කර පනහකට අධික රජය සතු ඉඩම් ඉහළ පෙළේ දේශපාලන නායකයන් හරහා පැවති ආණ්ඩුවල සහායෙන් ලබාගෙන තිබෙන බව වතු වෘත්තීය සමිති පවසයි.
මෙලෙස ලබාගත් බොහෝ රජය සතු ඉඩම්වලට නිසි තක්සේරු වටිනාකමට මුදල් ගෙවා නැති බවත් ,මෙම ඉඩම් ජාවාරම සඳහා ඇතැම් රාජ්‍ය නිලධාරින් ,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සහ රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරීන්ද සහාය දක්වා තිබෙන බවත් එලෙස ඉඩම් අත්පත් කරගත් බොහෝ පුද්ගලයන් මහනුවර දිස්ත්‍රික්කයේ නූපන් ,ස්ථීර පදිංචියක්ද නැති අයවලුන් බවරාජ්‍ය ඉඩම් සහ රාජ්‍ය දේපළ සුරැකීමේ සංවිධානය පවසයි.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2445
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉඩම් වංචාවක් ගැන සේවකයෝ හෙළි කරති