IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉංජිනේරු III ශ්‍රේණියට නිලධාරී 183ක්

(අංජුල මහික වීරරත්න)

රටේ පවතින දැඩි සේවා අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 183 දෙනෙකු  බඳවා ගත් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.

මේ වන විට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ද ලබා දී දිවයින පුරා පිහිටි සේවා ස්ථාන වෙත අනුයුක්ත කර ඇති බව අමාත්‍යවරයා කීය. 

රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය  කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් පත් කළ කමිටුවේ නිර්දේශ මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින පුරප්පාඩු 299 පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව ප්‍ර‍කාරව මෙම පුරප්පාඩුවලින් විවෘත පදනම මත ඉංජිනේරුවන් 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය 2025 මාර්තු 15 වන දින පවත්වන ලද බව අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (1)

ඉංජිනේරු III ශ්‍රේණියට නිලධාරී 183ක්

Nilantha Monday, 03 November 2025 06:33 PM

183 දෙනා බදවා ගත්තේ මොන පදනමෙන්ද කියල දැනගැනීමට අවශ්‍ය නැදද කියනකොට එහෙමට වුනත් මහරජාණෙනි මට වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 695 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site