
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ වැසිත් සමඟ ඉහළ ජලධාරා ප්‍රාදේශ වලින් දැවැන්ත ජල කදක් ගලා ඒමත් සමඟ ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම විවෘත කිරීමට කටයුතු කල බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පවසයි.
මේ අනුව ඉගිනිමිටිය ජලාශයෙ වාන් දොරටු හතරයක් අඩි දෙක බැගින්ද අනෙක් දෙක අඩිය බැගින්ද විවෘත කල බව නේවාසික වාරිමාරි ඉංජීනේරු වරයා පවසයි.
ඒ අනුව මෙම දොරටු හයෙන්ම තප්පරයට ඝණ අඩි 5000 ක ධාරීතාවයක් මී ඔයට මුදා හැරිම සිදුව ඇති අතර පහල නිම්නයේ මී ඔය භාවිතා කරනු පිරිස දැඩි අවධානමේන් පසුවන ලෙස වාරි මාර්ග දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි.
ඉගිනිමිටිය ජලාශයෙ සමස්ථ ජල ධාරීතාව අක්කර අඩි 58833 කි.
2025 දෙසැම්බර් මස 04
234
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඟිනිමිටියේ වාන්දොරටු හයම විවෘත කරයි