IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇල්ල ඔඩිසි ‘ඊ ටිකට්’ පරීක්‍ෂාව අරඹයි

(යොහාන් භාසුර)

‘ඊ විකට්’ වංචාව පිළිබඳව අවදානය යොමු කර ‘ඇල්ල ඔඩිසි’ දුම්රියේ ගමන්ගන්නා මගීන් ප්‍රවේශපත් වෙන්කරගත් සැබෑ පුද්ගලයා ද යන්න පරීක්‍ෂා කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 

ප්‍රවේශපත් වෙන්කිරීමේදී ජාතික හැදුම්පත් අංකය ඇතුළත් කළ යුතු බවත් එසේ මාර්ගගත ක්‍රමට ඇතුළත් වන පුද්ගලයෙක්ට උපරිම ප්‍රවේශපත් 5 ක් වෙන්කරගත හැකි බවත් ජයසුන්දර මහතා කීය. 



අදහස් (2)

ඇල්ල ඔඩිසි ‘ඊ ටිකට්’ පරීක්‍ෂාව අරඹයි

ජයනාත් Wednesday, 29 January 2025 02:31 PM

ඒ පහේම හැඳුනුම්පත අංකය හෝ දරුවකු නම් භාරකරුගේ හැඳුනුම්පත් අංකයත් දමන්නම ඕනැ. නැත්නම් එතනත් මගඩියක් ෂුවර් .

:       0       0

රම්බොඩ Wednesday, 29 January 2025 03:44 PM

හැඳුනුම්පතට ටිකට් එක දීලා දුම්රියට නගිනකොට ඒක පරීක්ෂා කළාම හරිනේ. සාමාන්‍යයෙන් මගියෙක්ව එහෙම පරීක්ෂා කරන එක යුතු නැහැ. නමුත් හොරු එක්ක කරන්න බෑනේ.

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site