IMG-LOGO

2024 පෙබරවාරි මස 24 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පලස්තීනයේ බටහිර ඉවුරේ සාමය ,ආරක්ෂාව සහ ස්ථාවරත්වයට බලපෑම් කරන්නන්ට වීසා ලබා දීම අත්හිටුවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් ප්‍රකාශ කළේය.

බටහිර ඉවුරේ පලස්තීන වැසියන්ට අත්‍යාවශ්‍ය සේවාවන්ට සහ මූලික අවශ්‍යතාවයන්ට ප්‍රවේශ වීම සීමා කරන්නන්ට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වන්නන් සහ එම පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වීසා ලබා දීම අත්හිටුවීම ක්‍රියාත්මක කළ බව බ්ලිනකන් පැවැසුවේය.

බටහිර ඉවුරේ පදිංචිව සිටින ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීන ජනතාවට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා පසුගිය ඔක්තෝබර් 7 වැනිදායින් පසුව වැඩි ඇති බවත් මේ ඇමෙරිකා එක්සත් ජනපදය කීපවතාවක් අනතුරු ඇඟවීම් සිදු කළද ඉන් ප්‍රයෝජනයක් නොමැති වූ බවත් බ්ලිනක්න් ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

ඇමෙරිකාවෙන් ප්‍රචණ්ඩකාරීන්ට තරවටුවක්

ලුම්බිණි Wednesday, 06 December 2023 07:21 AM

ඊශ්‍රායලයට උදව් කිරීම නවත්වන්න. ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

:       5       5

BBC Wednesday, 06 December 2023 10:15 PM

ලුම්බිණි කොනක පාල කෙනෙක්ද? එහෙම කෙනෙක්ගෙ මායියෙක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රත්ගම දුම්රිය අනතුරින් නාවික සෙබළා මරුට
2024 පෙබරවාරි මස 24 100 0

රත්ගම විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේදී යතුරුපදියකින් ගමන් ගත් නාවික හමුදා සෙබළකු දුම්රියක ගැටීමෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව රත්ගම පොලිස


මාමණ්ඩිය මරා ඇප පිට ඇවිත් නැන්දම්මාත් මරලා
2024 පෙබරවාරි මස 24 282 0

පෞද්ගලික ආරවුලක් මත බෑනා සිදුකළ කැති පහරකින් නැන්දම්මා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාලච්චේන පොලිසිය පවසයි.


ඇමති නම් විකුණා ලක්ෂ 54කට විද්ද ශිෂ්‍යත්ව ගුරා මාට්ටු
2024 පෙබරවාරි මස 24 93 0

අමාත්‍යවරුන් දෙදෙනකුගේ ලේකම්වරුන් හඳුනන බව හගවමින් ඊශායල් හා ඉතාලි රැකියාවලට යවන්න රුපියල් ලක්ෂ 54 මුදලක් වංචා සහගතව ලබා ගත්තේ යයි කියන පහ වසර පෞද්ගල


පුතාගේ පොරෝ පහරින් පියා මරුට
2024 පෙබරවාරි මස 24 162 0

පිටිගල කලුආරච්චිගොඩ ප්‍රදේශයේ දී අද(24) පස්වරුවේදී පුතා එල්ල කළ පොරෝ පහරින් පියා මිය ගොස් ඇති බව පිටිගල පොලීසිය කියයි.


පාඨලී සිරිකොතේ දී ජනපති හමු වෙයි
2024 පෙබරවාරි මස 24 247 0

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත්


මකරකු වැනි සතකුගේ පොසිලයක්
2024 පෙබරවාරි මස 24 1833 0

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 232 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 270 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 280 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site