(රන්ජන් කටුගම්පොල)
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කොට ඇති පැමිණි ල්ල ඔක්තෝබර් 27 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පැමිනිල්ල නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කියා සිටියෙ සාක්ෂි ආඥා පනත යටතේ වීඩියෝ සාක්ෂි වලට අදාල පරීක්ෂණ සම්බන්ධ ලීයකියවිලි අධිකරණය හමුවේ ගොනු කළ බවය.
COMMENTS
ඩීල් දාස ඉන්නකම් මුකුත් කරන්න බැහැ