
(සුජිත් හේවාජුලිගේ)
රජයේ ප්‍රතිපත්තිය සමඟ ගමන් කිරීමට නොහැකි තැපෑලේ අය ඉවත් කර හෝ මේ ගමන යන බව සෞඛ්‍යා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
අනෙක් රාජ්‍ය ආයතන වලට මෙන් මධ්‍යම තැපැල් හුවමාරුවටද ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්ය බව පැවසූ අමාත්‍යවරයා තවත් ඇඟිලි සලකුණු යන්ත්‍ර කිහිපයක් එහි සවි කරන බවද සඳහන් කළේය.
ගන්නා වැටුපට වගවීමක් තිබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ඔව්. ඇඟිලි සළකුණ තියන්න බෑ කියන්නෙම නීතියට වැඩ කරන්න තියන අකමැත්ත. හොරට අතිකාල ගන්න තියන කැමැත්ත. තමන් හොර කරන ගමන් ආණ්ඩුවලට බනිනවා හරියට කරන්න කියලා. මුලින්ම තමන් හැදෙන්න. රට නිකම්ම හැදෙයි.
අන්න හරි සහෝදරයා. වර්ජකයො සේරම දොට්ට දාන්න. අපේ අය ස්වේච්ඡාවෙන් වැඩ කරන්න සූදානම්.
අපි ඔබ සමඟ සර්
ඇමැතිතුමනි, තැපෑලට විතරක් නොවෙයි සමස්ත රාජ්‍ය සේවයටම ඔය රතු එලිය දල්වන්න. තාවකාලිකව සීමිත කලකට පමණක් වැඩ වර්ජන තහනම් කිරීමට හැකියාවක් නැද්ද?
එදා වැඩ වර්ජන කරන විදිය ගැන ටියුෂන් දීල , අපිව පුහුණු කරලා පාරට දමපු ඔබලා දැන් අපි වැඩ වර්ජන කරනකොට කෙදිරි ගන්න එපා , ඔබලා වෙනස් වුනාට අපි වෙනස් වෙලා නැහැ , අපිට තර්ජන කරන්න අවොත් නැවත 3% ට ඇදල දමන්න අපිට පුළුවන් බව සිතට අරගන්න ඇමති තුමා ,
"System Change" කියන එක අමාරුයි. මේකෙදි ඇමති තුමාගේ ස්තාවරය ඉතාම අගය කරනවා. අස්වැසුම නැවත සමාලෝචනය කරනවා නම් ඉතාම වැදගත්.