IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි


(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයන් වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එළඹෙන බංග්ලාදේශයේ සංචාරයේ පළමු ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඇන්ජලෝ මැතිව්ස් ‘ලංකාදීප‘යට පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද එක්දින සහ විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තව දුරටත් ක්‍රීඩා කරන බව කී මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට මෙය හොඳම අවස්ථාව බව ද සඳහන් කළේය.
37 වැනි වියේ පසුවන මැතිව්ස් ටෙස්ට් තරග 118 කදී, එක්දින තරග 226 කදී සහ විස්සයි20 තරග 90 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

බංග්ලාදේශයට එරෙහිව පළමු ටෙසද්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

fairoosmr Saturday, 24 May 2025 12:14 PM

සුබ පැතුම්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 656 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site