IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ආයුධ සමඟ දෙහිඕවිටදී අයෙක් අල්ලයි

(උදුගොඩ - වාර්තාකරු )

දෙහිඕව්ට දෙබෑගම ප්‍රදේශයේ දී කළ වැටලීමකදී  අයිස් මත් ද්‍රව්‍ය සමග පුද්ගයෙකු අත් අඩංගුවට ගෙන   ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබු ඔහු ව්සින් නිෂ්පාදනය කරන ආයුධ තොගයක් ද අත් අඩංගුවට ගත් බව දෙහිඕව්ට පොලීසිය කියයි.   

පොලීසිය මාර්ග සෝදිසියේ යෙදී සිට්යදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත.

මොහු සන්තකයේ තිබී අයිස් මත් ද්‍රව්‍යතිබූ බවත්  ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ නිවසේ තිබු  පාව්ච්යට ගත හැකි කඩු හයක්,නිපදවම්න් තිබු කඩු තුනක්,කඩු නිෂ්පාදනය කරන සුදු යකඩ තහඩු තොගයක්,ග්‍රයින්ඩර් එකක්,තහනම් පිහි දෙකක් සහ කඩු නිෂ්පාදනය කිරීමට භාව්තා කල උපකරණ රැසක් ද එහිදී  සොයා ගත් බව පොලීසිය කියයි.

මෙම පුද්ගලයා මත් ද්‍රව්‍ය ජාවාරමක නිරතවී සිට්න අයෙකු බවත් මොහුගේ හෙරොයින් ගැනීමට සැකකරුගේ නිවසට පැමිණ සිට් වයස අවු:21 වන තරුණයි දෙදෙනකු ද පොලීසිය එහීදී අත් අඩංගුවට ගෙන තිබේ.

එම අත් අඩංගුවට පත් තරුණයන් දෙදෙනා අල්ගොඩ සහ මුරුත්තෙට්ටුව ප්‍රදේශයේ පදිංච්කරුවන් බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

ආයුධ සමඟ දෙහිඕවිටදී අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 182 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site