
( මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගය කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශය මත කර්මාන්තකරුවන් සදහා බෙදාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ආනයනය කළ මෙට්‍රික් ටොන් 1485 ක පළමු තොගයට අමතරව තවත් මෙට්‍රික් ටොන් 12450 ක් ඉදිරි දිනවලදී මෙරටට ලැබෙන බවද රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ලබන පෙබරවාරි 28 දා දක්වා මෙරටට ලුණු ගෙන්වීමට සංස්ථාවට අවසර හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක හොඳයි. කෙලින්ම ලුණු කර්මාන්තකරුවන්ට දෙන්න. එතකොට එයාලා පොඩි පැකට් හදලා හොඳ ලාභයක් තියගෙන කඩවලට දායි නේ.
හාල්වලට වගේ තොග සහ සිල්ලර මිල නියම කෙරුවොත් වඩා හොඳයි. එතකොට හාල් දැන් අඩුවට හැමතැනම ලැබෙනවා වගේ තියෙයි...