
(සුජිත් හේවාජුලිගේ)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීමට එහි නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ සිටි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා චීනයේ සමුළුවකට සහභාගි වීමට ගොස් සිටින හෙයින් මෙම පත් කිරීම කර ඇත.
ආනන්ද විජේපාල මහතා සමග පොලිස්පතිවරයාද එම සමුළුවට සහභාගිවීමට ගොස් සිටි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආනන්දගේ ඇමති පුටුවේ වැඩ බැලීමට වටගල පත් කරයි
මැක්ස් Wednesday, 17 September 2025 02:55 PM
වැ. බ. ඇමතිතුමා හමුවන්න ජනතාව එන්න ඕනෙ අමාත්‍යංශ්‍යට ද පාර්ලිමේන්තුවට ද එසේත් නැත්නම් සිනමන් ලයිට්හි තිබෙනවා යැයි කියන ඇමතිතුමාට අයත් සුඛෝපභෝගී නිවසට ද? මොණරවිල වැනි ඉහළ ගණයේ වොෂින්ටන්වරයකු ඉදිරියට පැමිණ ජනතාවට ඒ ගැන උපදෙස් දෙන්නේ නම් මැනවි.
ප්‍රියන්තWednesday, 17 September 2025 03:20 PM
මැක්ස් ගේ මෑණියන් ලගට.
MDThursday, 18 September 2025 08:53 AM
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කියන්න තියෙන්නේ මෙම ප්‍රියන්ත කියන නමින් කමෙන්ට් කල පුද්ගලයා පව්කාර අවජාතකයෙක් කියන වගයි.හිරිකිතයි
මහසෙන් Wednesday, 17 September 2025 03:39 PM
අහ්.. වගකීමක් බය නැතුව බාරදෙන්න හැකි අවංකයෙක්...
වත්සි Wednesday, 17 September 2025 04:53 PM
එතකොට අරයාට මොකද වෙන්නේ?