IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි

(සුජිත් හේවාජුලිගේ )

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

බොරු කීම සහ මඩගැසීම හේතුවෙන් ඔවුන් ඒ තත්වයට ඇද වැටුණු බවද හෙතෙම සඳහන් කළේය.

චන්න ජයසුමන මහතා මෙසේ පැවසූවේ සර්ව ජන බලය පක්ෂයේ මොරටුව ආසන රැස්වීමක් අමතමිනි.



අදහස් (21)

ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි

ජයනාත් Monday, 28 April 2025 04:52 PM

ඉදිරියේ දි නම් කියන්න දන්නෑ . ඒත් දැනට නම් එහෙම තත්ත්වයක් පේන්න නැ . තවමත් ආණ්ඩුව ඉදිරයෙන්.

:       4       14

pradeep Monday, 28 April 2025 05:02 PM

"May 6 බලා ගන්න ? එන්න Dr safi දුවත් ඩොක්ටර් කෙනෙක් වෙන්න යන්වා . ජාතිය අනතුරේ නේද ?

:       2       9

කපුරු හාමි Monday, 28 April 2025 05:13 PM

පජාත වෙලා,අන්ත අසරණ වෙලා කුසීත ,කූජිත වෙලා ,යන එන මන් නැතිවෙලා ,කරකියා ගන්ඩ දෙයක් නැතුව කට මැත දොඩවනවා.

:       3       16

nalaka Monday, 28 April 2025 05:34 PM

බොක්ක , කොයි දෙයියොද මේ පාර කිව්වෙ ...

:       3       14

stfup-dawg Monday, 28 April 2025 05:45 PM

අපේ ආණ්ඩුවටනම් මෝඩ උපදෙස් ලැබිල සේනාධිනායක ධුරන්ධර විධායක ජනාධිපති කෙනෙකුට යට කලිසං දාල දුවන්න උනේ නැහැ.

:       2       13

පොඩිඑකා Monday, 28 April 2025 05:51 PM

එහෙනං ඉතිං ඔහෙලගෙ මීටිං වලට පොරකකා ජනතාව එන්න එපැයි!

:       2       13

Hafeel Monday, 28 April 2025 06:00 PM

ඔයා තමයි බොරු මඩ ගැසීම් ,අපහාස කල පමණක් නොවේ ජාතිවාදය ඇවිස්සුවා .සිංහල මුස්ලිම් ප්‍රජාව අතර භේදය ඇති කළා .දොස්තර සාෆිට සහ පවුලට අපහාස කරමින් එතුමාගේ පවුල අපහසුතාවයට පත් කළා . ඔයා පට්ට ජාතිවාදියෙක් .ඔයාට කාලය දඬුවම් දේවි

:       2       14

බේරේ ගඳ නෑරේ Monday, 28 April 2025 06:15 PM

ලැජ්ජාවට ඔලුව වැල්ලෙ හංගන් හිටපු නන්දසේනගෙ උපදේශකල එක එකා හෙමි හෙමින් වැලි ගසල දාල නැගිටිනවා.

:       2       16

කව්ද බෝයි Monday, 28 April 2025 06:42 PM

මේගොල්ලෝ කුල්ල කුජීතු වෙලා, හක්ක දොට්ට පැනලා ගොඩක් කල්.

:       2       11

Neel Monday, 28 April 2025 06:51 PM

චන්න මහත්තයෝ අපිට එහෙම එකක් දැනේන්නේ නැහැනේ. ලගදි දවසක කැලණි ගියේ නැත්ද ?

:       2       12

fairoos Monday, 28 April 2025 07:34 PM

රට හොරාකාපු අයටනම් එහෙම ඇති නේද

:       3       11

පොඩිඑකා Monday, 28 April 2025 07:55 PM

දම්මික පැණි රටට පොවපු කුජීතයා කියන කතා!

:       2       12

Amal Monday, 28 April 2025 08:05 PM

ආණ්ඩුව ගැන ජනතාව බලා ගනීවි ..නමුත් බොරු කියල බලය ගත්තේ ඔබතුමන්ලානේ... දොස්තර කෙනෙක් වෙලත් ඩොක්ටර් ශාෆිට අභූත චෝදනා ඉදිරපත් කරලා, කාලකන්නි විදිහට ජාතිවාදය අවුස්සලා බලය ගත්තේ ඔබලාමයි...(ඒ බලය භුක්ති විදින්න ලැබුනේ නැහැ)... දශමයක හරි ලැජ්ජාවක් තියෙනවා නම් අඩුම තරමේ ශාෆිගේ දුවගෙන් හරි සමාව ඉල්ලනවා .. නැත්නම් වෙන්නේ හැමදාම ඔය වගේ හදට බුරා බුරා ඉන්න තමයි....

:       3       10

පිටිගල මිලානෝ Monday, 28 April 2025 09:08 PM

ඕගොල්ලන්ගේ රෙකෝඩ් එකනෙ තවම තියෙන්නේ…… යටඇදුම නැතුව දිව්වේ…

:       2       9

පිටරැටියා Monday, 28 April 2025 09:51 PM

කුජිත වෙලා තියෙන්නේ කවුද කියලා ලෝකෙම දන්නවා .

:       1       12

අනා Monday, 28 April 2025 10:34 PM

හි..හි...හිහිහ්......

:       1       10

Perera Tuesday, 29 April 2025 12:28 AM

තමුන් අර සාෆිට ගොතපු බොරු කතා වලින් කුජීත වුණු බව අමතකද?"

:       3       9

Vikum Tuesday, 29 April 2025 02:38 AM

ඇත්ත . බොරු කියලා සද්ද නැතුව හිටියනම් ඒත් කමක් නැහැ. බොරු කියලා එවලා වීඩියෝ තියෙද්දිත් කිව්වේ නැහැ කියන එක තමයි හරි නැත්තේ.

:       2       6

සෙනෙවිරත්න Tuesday, 29 April 2025 09:15 AM

කුජීත වෙලා පජාතවෙලා ඉන්න හිටින්න බැරි අය මෙහෙම කියන එකයි ලොකුම විහිලුව, දොස්තර ෂාපි ගැහැනු වඳ කරපු හැටි කියපු බොරුව අමතකද? රජය වසර පහකට බලයට ඇවිත් මාස පහෙන් වැඩ ඉල්ලන මුන්නැහැලා කියන ඒව මුන්නැහේ බිරිඳවත් විශ්වාස කරන්නෙ නැහැ. යන්නම තැනක් නැතිව ඔය පක්ෂයට රිංග ගත්තෙ. ඔය පක්ෂයට තියෙන ගෞරවයත් නැති කරනව මේ වගේ පචයො වැද්දගෙන.

:       0       4

අරවින්ද මොණරවිල Tuesday, 29 April 2025 09:24 AM

ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති අමුතුම සත්තු ජාතියක් තමයි මේ පොහොට්ටු දේශපාලුවෝ.

:       2       13

janahitha Tuesday, 29 April 2025 09:58 AM

මාධ්‍ය කියන්නේ හොරුන්ට එරෙහි වීමද . බොරුව කියලා දේශපාලන බලය ගන්න හොරුන්, වංචාකරුවන් — ජවිපෙට එලෙස කරන්නට අවශ්‍ය නැහැ. පාලනයේ අත්දැකීම් අඩුපාඩු තිබෙන බව පෙනෙන නමුත් නමුත් මහජන මුදල් ආරක්ෂා වෙන බව ජනතාව දන්නවා.

:       2       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 832 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 961 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 388 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site