(යොහාන් භාසුර)
වර්තමාන පාලකයන් රණවිරුවන්ට එරෙහිව වෛරී මතවාදය උද්දීපනය වන ආකාරයෙන් කටයුතු කරන අතරම එකී මතය දරන්නන් තෘප්තිමත් කිරීමේ ප්‍රයත්නයක ද නිරතව සිටින බවත් මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි දෙවැනි කර රාජකාරිය ඉටුකළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට ලක්කරමින් සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා වරකාගොඩ ධම්මසිද්ධි, අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමියන්ට ලිපියක් යොමුකර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරන සිලබස් එක වෙනස්කරන්න අකමැති කඩ පාඩමින් දේශපාලනේ කරන කුම්භාණ්ඩ රැල. තමන් කාපු රට තව කන්න ගහන යල් පැනපු ගැට.
රණවිරුවන් විකුනගෙන ආයෙත් නම් හොරා කන්න නම් වෙන්නේ නෑ.
ඔහු කියන්නේ සරත් ෆොන්සේකා ගැනද?
වඩා හොඳ ක්‍රමයක් සොයා ගන්න, මේ ක්‍රමය ගොඩක් පැරණියි, මිනිස්සු ඒක ගණන් ගන්නේ නැහැ.
සරත් පොන්සේකා මහත්තයා ගැන වෙන්න ඇති මේ කියන්නේ ...
එහෙමද? සරත් ෆොන්සේකා ඒක හොඳට පැහැදිලි කරයි
අයියෝ හොඳ ක්‍රමයක් හොයාගන්න කෝටි 7000 ක ධනය සොරකම් කළ ශෂීන්ද්‍ර රාජපක්ෂ ගැන කියන්න
වෙන කියන්න දෙයක් ඇත්තෙම නැද්ද? ඕක විකුණාගෙන කාපු කාලේ ඉවරයි
ගොඩක් පරණයි නේද මහත්තයෝ. අලුත් හොයගන්නම බැරිම නම් ඉතින් ඕගොල්ලයි කියලා මොනවා කරන්නද නේද?
රණවිරුවන් පාවා දීම පමණක් නොව සියලු ආකාරයේ කුමන්ත්‍රණ සිදු කරමින්, රටට හතුරුකම් විනා තුට්ටු දෙකක හොඳක් නොකරන, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පමණක් නොව මරණාධාර සමිති පවා ජවිපෙකරණයට ලක් කරමින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටු දෙකට දමමින් කටයුතු කරන මේ කසිකබල් මාලිමාණ්ඩුව ගෙදර යැවීමට කටයුතු කිරීමට දිරිය සවිය ලැබේවා!
මහම රණවිරුවා හිරේ විලංගුවේ දාපු එවුන් ට අමුතු රණවිරු ගායක් හැදිලා. යනවා ඕයි යන්න.
ඇත්ත නේන්නම්….. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව බිම දිගේ ඇදගෙන ගොස් හිර කරන්න අණ දුන්න එවුන් පමා වෙලා හෝ අල්ලාපියව්…. මේ ආණ්ඩුවටයි කියන්නේ….
රනිල් වික්‍රමසිංහ රණ විරුවෙක් කියලා අපි දන්නේ නැහැ නේ. උනේ කවදද ? බටලන්දේ ඉන්නකොටද එයා විරුවෙක් ?
තමුන්නැහැලාට විතරයි ජාතික ආලෙ ප්‍රවේනිකව ලියල දීල කියල හිතාගෙන ගොන් පාට් දානව, ඕව කවුරුත් පිලිගන්නෙ නැහැ, නාහිමිවරුන් යස උත්තරයක් දුන්නනේ, දැන්වත් කට පියාගන්න, ඕව පරණ සටන්පාට
මේ ලිපිය ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කරලා පරික්ෂණයක් පවත්වලා මේ කියන කරුණුවලට හේතු විමර්ශනය කරන්න.
මේගොල්ලෝ බලයේ ඉන්දැද්දී SFව ප්‍රමෝට් කලා ජෙනරාල් තනතුරෙන් වැලිකඩට. තව දුසිම් ගණනක් පැන්ෂන් එකත් නැතිව ගෙදර ඇරියා. ඇයි, මතක නැද්ද?
ඕව්. 2013 සරත් ෆොන්සේකට කලා වගේ.
මුන් සරත් ෆොන්සේකට කරපුවත් ඕකේ සඳහන් කලානම්.
රණවිරුවන්ගේ ජීවිත පූජාවෙන් කොටි පරාජය කරපු නිසා. ඊට නිර්භීතව දේශපාලන නායකත්වය සහ පහසුකම් සලසපු නිසාත් තමයි අද උතුරේ සාමය ඇතිවෙලා ජනාධිපතිට නිදහසේ උතුරට යන්න පුළුවන් උනේ. ඒ ගුණේවත් තියලා නිරපරාදේ රණ විරුවන් හිරේ දාන එක නවත්වන්න.
දේශබන්දුල ඇතුලත්ව නේද? ඒ වගේම සරත් පොන්සේකල නැතුව නේද?
රණවිරු ගාය දැන් නැහැ...
රණ විරුවන් ගේ ගරුත්වය නැති කරලා දූෂිත දේසපාලුවන්ගේ වැඩවලට ඔවුන් යොදාගත්තු හැටි අපි හොන්දාකාරවම දන්නවා. හොර පෙරකදෝරුවට කාර් රේස් තියන්ඩ වැළි කොට්ට ඇද්දුවා..ගෙවල් වල වැඩට යොදා ගත්තා.ප්‍රබුවරු කියලා හිතාගෙන ඉන්න දූෂිත දේසපාලුවෝ අපේ රණවිරුවන්ට අපූරුවට සැළකුවා...
මහනායක හිමිවරුන්ට ලිව්වාට වැඩක් වෙන එකක් නැහැ. එතුමන්ලා ඉන්නේ අදිකරණ තීන්දු තීරණ ගන්ඩ නෙවෙයි. ඒවාට තමා අපරාධ පරීක්ෂණ, පොලිසිය, උසාවි වගේ ආයතන තියෙන්නේ...