IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අස්වැසුම මුදල් හෙට ගිණුමට

(යොහාන් භාසුර)

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ මෙම මාසයට අදාළ ප්‍රතිලාභ මුදල් හෙට (12) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසීය.

අස්වැසුම ප්‍රතිලාභ ලාභීන් 1,707,311 කට රුපියල් කෝටි 1100 කට අධික මුදලක්  (11,024,310,500) ගිණුම් ගත කරන බවත් ප්‍රතිලාභ ලාභීන්ට ගිණුමෙන් මුදල් ලබාගත හැකි බවත් එම මණ්ඩලයේ වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (5)

අස්වැසුම මුදල් හෙට ගිණුමට

Anusha seuwande jayasooriya Thursday, 12 December 2024 09:37 AM

තාම අස්වැසුම නැහැ මහත්තයා... කුලී වැඩ කරන්නේ... ළමයි දෙන්නෙක් ඉන්නවා.

:       0       2

N.K kumudumali wickramasingha Thursday, 12 December 2024 12:19 PM

මම ළමයි 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් මගෙ පවුලෙ 5 දෙනෙක් ඉන්නවා

:       0       1

Niroshan rathnayaka Friday, 13 December 2024 07:00 AM

මේක හරිම අසාධාරණයි අස්වැසුම ගන්න සුදුසු අය නෙමයි ගන්නේ දුප්පත් මිනිහාට කරන ලොකුම අසාධාරණකමක්... කිසිම නිලධාරියෙක් මේ ගැන බලන්නේ නැ.. සල්ලිකාරයෝ ඔක්කොම මේක ගන්නේ. ඇයි මේ ගැන හොයලා බලන්නේ නැත්තේ

:       0       2

Sunanda Friday, 13 December 2024 11:45 AM

ගෙදර යතුරු පැදි හා ට්‍රැක්ටර හා කැබ්රථ තියෙන අයටත් අස්වැසුම තියනවා මේවා සොයා බලන්න

:       0       5

ධනංජය. කුමාර Wednesday, 23 July 2025 09:55 AM

නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site