IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


අසිත ප්‍රනාන්දුට වීසා දෙයි

(යොහාන් භාසුර)

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද වීසා හෙට වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.

වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සමපූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනින්දුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (4)

අසිත ප්‍රනාන්දුට වීසා දෙයි

eresh S kumara Wednesday, 15 May 2024 04:06 PM

කුසල්මද පෝරමය පුරවල තියෙන්නේ ?

:       5       45

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 15 May 2024 04:38 PM

අකුසල කම් කරපු ගෝඨාභයටත් වීසා දුන්නේ නැහැ. මෙයාටත් දෙන්න එපා...

:       20       6

hemantha Wednesday, 15 May 2024 05:38 PM

කයිය ගැහුවට වීසා ෆෝම් එකේ වත් පුරවාගන්න බැහැ වගේ...

:       15       19

Prabha Wednesday, 15 May 2024 06:01 PM

වීසා ඔෆිසර් හොඳ ක්‍රිකට් ලෝලියෙක් වගේ. ඒකයි කුසල්ගෙන් ලංකාවෙන් ටීම් එක බේරගන්න හදන්නේ..!

:       13       19

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රධාන මාර්ගයේ දුම්රිය අදත් ප්‍රමාදයි
2024 මැයි මස 29 61 0

ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (29) පෙරවරුවේ ද ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බවත් දුම්රිය පාලක මැදිරි


කෝටි 23 අම්බර් කල්පිටියෙන් අල්ලයි
2024 මැයි මස 29 146 0

රුපියල් කෝටි 23 කට ආසන්න වටිනාකමකින් යුත් අම්බර් (තල්මස් කොටස්) කිලෝ 23 කට ආසන්න ප්‍රමාණයක් සමග ධීවරයන් දෙදෙනකු කන්දකුලිය ප්‍රදේශයෙදී අද දින අලුයම අත් අ


රිය අනතුරක් කළ අයි.පී.අත්අඩංගුවට
2024 මැයි මස 29 217 0

කොළඹ නුවර මාර්ගයේ බීමත්ව යතුරුපැදියක් පදවාගෙන හෝටලයක් ආසන්නයේ රැඳී සිටි පුද්ගලයෙකු හප්පා තුවාල සිදුකර එම යතුරු පැදිය ත්‍රී රෝද රථයක ද ගැටීම සම්බන්ධය


වැසි සුළං අඩු නොවන හැඩ
2024 මැයි මස 29 84 0

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බියගමට රෝහල් දෙකක්
2024 මැයි මස 29 198 0

ගම්පහ බියගම මහ රෝහල සහ ළමා රෝහල ඉදිකිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


කම්ජිපාණීට ඇප වූ පියාට ලක්ෂ 20ක දඩයක්
2024 මැයි මස 29 609 0

මීට වසර එකහමාරකට පෙර ඇප ලැබීමෙන් පසුව හොර රහසේ බෝට්ටුවකින් විදේශයකට පලා ගිය අපරාද කල්ලි නායකයකු හා කුඩු ජාවාරම්කාරයකු යැයි ප්‍රකට මොහොමඩ් ඉම්‍ රාන් ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site