(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද වීසා හෙට වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් එම නිලධාරියා කීය.
වීසා අයදුම් කිරීමේදී අයදුම්පත්‍රය සමපූර්ණ කිරීමේදී වූ අතපසුවීමක් කුසල් මෙන්ඩිස් සහ අසිත ප්‍රනින්දුගේ වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසල්මද පෝරමය පුරවල තියෙන්නේ ?
අකුසල කම් කරපු ගෝඨාභයටත් වීසා දුන්නේ නැහැ. මෙයාටත් දෙන්න එපා...
කයිය ගැහුවට වීසා ෆෝම් එකේ වත් පුරවාගන්න බැහැ වගේ...
වීසා ඔෆිසර් හොඳ ක්‍රිකට් ලෝලියෙක් වගේ. ඒකයි කුසල්ගෙන් ලංකාවෙන් ටීම් එක බේරගන්න හදන්නේ..!