(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)

අවම බස් ගාස්තුව රුපියල් 27 සිට රුපියල් 32 ක දක්වා ඉහළ දැමූ බවත් ඉහළ දැමූ බස් ගාස්තුව අද (24) සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනා ගමන කොමිසන් සභාව පවසයි

නව බස් ගාස්තු සටහන පහත දැක්වේ.