IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


අවතැන් වූවන් බලන්න ඇමැති යයි

(සමිපත් ප්‍රියනන්දන)

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා  වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. .

රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය.

මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා ක⁣ටයුතු කරන මෙන්ද එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (5)

අවතැන් වූවන් බලන්න ඇමැති යයි

Warnasinghe Saturday, 30 November 2024 05:09 AM

රාජ්‍ය ඇමැති?

:       1       1

Shantha Saturday, 30 November 2024 07:37 AM

කොහේද හලෝ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නේ?

:       0       3

K S Sujeewa Saturday, 30 November 2024 08:00 AM

දැන් රාජ්‍ය ඇමැතිවරු නැහැ නේද? රාජ්‍ය ඇමැති කියන සඳහන් වීම වැරැදීමක් වියයුතුයි.

:       0       2

C N M BarnsSunday, 01 December 2024 06:45 AM

වැරදීමක් තමයි රාජ්‍ය නැතුව පුද්ගලික ඇමැතිලා නැහැ නේද? ඔය තනතුර මුලින්ම අහන්න ලැබුනේ ඩඩ්ලි මැතිතුමාගේ 65-70 ආණ්ඩුවේ ජේආර්ට ප්‍රබල ඇමැති තනතුරක් නොදී රැවටීමට දුන්නේ රාජ්‍ය ඇමැති කියලා තමයි...

:       0       0

මිලානෝ වැසියා Sunday, 01 December 2024 01:06 AM

කවුද මේ? අපිට හොරෙන් කෙබර කයිතන් රාජ්‍යය ඇමැතිවරුත් පත් කරලා වගේ නේ. නරි නාවනවා කියන්නේ ඕකට තමා. මොකද්ද මේ ඇමැතිගේ අධ්‍යාපන සුදුසුකම?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 11 125 0

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා ම


හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා
2024 දෙසැම්බර් මස 11 442 0

හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින්


අයවැයෙන් ’’උඩ-බිම’’ ගමනට සලකන හැටි කතා කරයි
2024 දෙසැම්බර් මස 11 434 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධා


මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්
2024 දෙසැම්බර් මස 11 359 0

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලි


විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා
2024 දෙසැම්බර් මස 11 367 1

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැව


වාලච්චේන උසාවියේ නඩු බඩු ඉස්සූ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 11 307 0

වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කාමරය බිද එහි තිබූ කාලේ මත්පැන් බෝතල් 25 ක පෙට්ටියක් සොරාගත් පුද්ගලයකු අද (11) අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවස


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 32 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 39 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 97 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site