
(සමිපත් ප්‍රියනන්දන)
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. .
රත්නපුර හපුගස්තැන්න,රිල්හේන, සමරකන්ද, ඇන්දාන , කහවත්ත ඇතුළු වතු ආශ්‍රිතව නිවාස රැසකටම තඳ වර්ෂාව සහ තඳ සුළං සමග හානියට පත්ව තිබුණ. මෙිි අතර විශාල වතු ජනතාවක් ආපදා වලට ලක්ව පිඩාවට පත්ව සිටිය.
මෙිි අතර නාය අධි අවදානම් කලාපවල පදිංචි ජනතාව ආරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරිම සදහා කටයුතු කරන බව ද එහිදී අමාත්‍ය වරයා ජනතාවට පොරොන්දු වු අතර පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා කටයුතු කරන මෙන්ද එහිදී නිළධාරින්ට උපදෙස් ලබා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඇමැති?
කොහේද හලෝ රාජ්‍ය අමාත්‍යවරු ඉන්නේ?
දැන් රාජ්‍ය ඇමැතිවරු නැහැ නේද? රාජ්‍ය ඇමැති කියන සඳහන් වීම වැරැදීමක් වියයුතුයි.
කවුද මේ? අපිට හොරෙන් කෙබර කයිතන් රාජ්‍යය ඇමැතිවරුත් පත් කරලා වගේ නේ. නරි නාවනවා කියන්නේ ඕකට තමා. මොකද්ද මේ ඇමැතිගේ අධ්‍යාපන සුදුසුකම?