IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අලි සංගණනයක් කරන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා වහාම අලින්ගේ සංගණනයක් සිදු කරන්නැයි කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ රටේ අලි මිනිස් ගැටළුව අතිශය බරපතලයි. වගා හානි මෙන්ම ජීවිත හානිද වෙනවා. සමහර ප්‍රදේශවල සංවර්ධනය ඇනහිට තිබෙනවා. මේ රටේ අලි ගහනය පිළිබඳ සංගණනයක් කළ යුතුයි.අන්තිමට සංගණනයක් කළේ 2011 වසරේ.එහිදී අලි 5879ක් හිටියා.අලි සම්පත කළමනාකරණය කර ගැනීම සඳහා අලි සංගණනයක් තවම සිදුකර නැහැ. සංචාරක කර්මන්තයේ සංවර්ධනය උදෙසා මෙන්ම අලි මිනිස් ගැටුම නතර කිරීම සඳහා මාර්ගයක් පාදා ගැනීමට අලි සංගණනය කළ යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

අලි සංගණනයක් කරන්න

රුවන් Saturday, 12 July 2025 09:42 AM

ලෝකයේ ආසියානු අලි නිදර්ශකය ලෙස ගන්නේ ශ්‍රී ලංකාවේ අලියා, විද්‍යාත්මක නාමයට පදනම් වුනෙත් ලංකාවේ අලියා ලොකයේ ඉන්න වටිනාම සත්ව විශේෂයක්. ශ්‍රී ලංකාවට මිනිස්සු සංක්‍රමණය වෙන්න වසර මිලියන ගානකට කලින් ඉඳන්ම ඉන්න ස්වදේශික ක්ෂිරපායී සත්ව කොට්ඨාශයක්. ඉතින් සංගණනය අනිවාර්ය සාධකයක්....

:       0       1

Perakum l Saturday, 12 July 2025 10:55 AM

මේකත් අර රිලා සංගණනය වගේ ධන හානියක් වෙයිද?

:       2       1

Perakum Saturday, 12 July 2025 01:49 PM

ඔය අලි ගණන් කරන සල්ලි වලින් ටික ටික හරි අලි කානුව කපපල්ලා. ඒක සදාකාලික පිළියමක්. වන ජීවිය ඒ ගැන හොඳට දන්නවා. ඒත් කරන්නේ නෑ. ඒකේ නොමිස් නෑනේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site