
(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්යය සහයක වශයෙන් රාජකාරී කළ පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 10ක් සහ මිලිග්‍රෑම් 800ක් සමඟ ඊයේ (14) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහවත්ත, පනාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd