
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධරයන් හා සේවා නියුක්තයන්ගේ පාරිශ්‍රමික හා සේවා කොන්දේසි තීරණය කිරීමේ අතුරු යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේදී හෙට (17) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5. 30 දක්වා පැවැත්වේ.
පාර්ලිමේන්තුව හෙට (මාර්තු 17) සිට 20 දක්වා රැස්වෙයි
මේ අතර ලෝකයේ පවතින වර්තමාන තත්වය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය අනිද්දා (19) සහ 20 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇත.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී මෙම තීරණ ගෙන අැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කාපු හොරු රැල අල්ලන්න, කල්දෙිරම් බත්කන්න , අවස්ථාව ලබාදෙන්න , මෙම සේවකයො සැහෙන්න වෙහෙසෙනව, ඔවුන්ගෙ ජිවිතෙත් අනතුරේ, මොකද හොරු රැල ලග පාතාලය, ආයුධ , සල්ලි එමටයි , ඔවුන්ඩ ලැබෙන ගතමනාව වැඩි කරන එක සාධාරනයි