(අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්.කේ.ඩී.විජේරත්න මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ විරෝධී පනතේ විධිවිධානවලට අනුව මෙම පත්කිරීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉන්නාතුර නඩු ටික යට ගහපං කියලා දෙන්න ඇති.
වැඩක් නැහැ. මෙම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේන් රටට කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ මහජන මුදල් නාස්ති කරන්න එක පමණයි වෙන්නේ. මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ දේශපාලකයන්ගේ නඩු ගොනු කරන්නේ ඔවුන්ගේ අත්සන් නැතුව. ඒ එම නඩු වීසි වෙන්න අරමුණින්. ඔවුන් තොත්ත බෝබාලද? ඔවුන් ඕනේ කමින් මේ අපරාධය කරන්නේ.